Wednesday, July 23, 2014

සඳ

සඳ....

ලංවුනා ඔබ
මා හද තාරකාවට
එලිය කලා
මා ලෝකයම

ලංවුනා අඳුරු වලාවක්
වෙස්ගෙන මුව පොව්වකුගේ
සඳ අහිමි කලා
ආලෝකය නිවී ගියා

එනමුදු සඳ....
වටහා ගත් කල
අඳුරු වලාවේ
අමිහිරියාවේ කටුක බව

සඳ.....
පැමිණියා දල්වා ලන්නට
තාරකාවේ ලෝකය
පහන් කරන්නට
ජීවත් කරන්නට ජීවිතය

සඳ.......



No comments:

Post a Comment