සුදු මීදුම්
Friday, July 25, 2014
කඳුල
ආයාසයෙන් සිනාසී
ලොව ඉදිරියේ....
සැඟවීමට තැත් කලෙමි
ඔබ......
දෑසින් කඩා හැලෙන්නට
වරම් නැත්දැයි
කෑගසා අසන විට
නෑසුනා එයද මට
ඔබ......
කඩා හැලී දෑසින්
දොරේ ගලා මහ ගංගාවක් මෙන්
පිටාර යවන්නට හිත් වේදනාව
ඇවසිය මට
ඔබ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment